2025 අප්‍රේල් 18, පෙ.ව. 12:25
පසුගිය අවුරුදුවලට සාපේක්ෂව මෙවර ජනතාව ජයට ම අවුරුදු සැමරූ බව කෘෂිකර්ම නි. අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
සිය ආණ්ඩුව රාජ්‍ය සේවක පඩි නැංවීම, සිය අස්වනු සඳහා හොඳ මිලක් ලැබීම, සහනාධාර ඉහළ නැංවීම, බඩු මිල අඩු වීම ඒ සඳහා හේතු වූ බවයි, නි. ඇමතිවරයා සඳහන් කළේ.
සිය ගමේ ගොවීන් දෙදෙනෙක් සිය වී අස්වනු අලෙවි කර වෑන් රථයක් සහ ට්‍රැක්ටරයක් මිල දී ගත් බව ද ඔහු අනාවරණය කරයි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26