2025 අප්‍රේල් 18, පෙ.ව. 12:25
පසුගිය අවුරුදුවලට සාපේක්ෂව මෙවර ජනතාව ජයට ම අවුරුදු සැමරූ බව කෘෂිකර්ම නි. අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
සිය ආණ්ඩුව රාජ්‍ය සේවක පඩි නැංවීම, සිය අස්වනු සඳහා හොඳ මිලක් ලැබීම, සහනාධාර ඉහළ නැංවීම, බඩු මිල අඩු වීම ඒ සඳහා හේතු වූ බවයි, නි. ඇමතිවරයා සඳහන් කළේ.
සිය ගමේ ගොවීන් දෙදෙනෙක් සිය වී අස්වනු අලෙවි කර වෑන් රථයක් සහ ට්‍රැක්ටරයක් මිල දී ගත් බව ද ඔහු අනාවරණය කරයි.
2025 ජූලි 08, පෙ.ව. 11:00
2025 ජූලි 08, පෙ.ව. 10:55
2025 ජූලි 08, පෙ.ව. 12:32
2025 ජූලි 08, පෙ.ව. 12:11
2025 ජූලි 08, පෙ.ව. 12:05
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25