hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 20, පෙ.ව. 12:31



පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ලබාදුන් රහසිගත තොරතුර රටට හෙළි කරන්නේද නැද්ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත තමන් මෙම තොරතුර ලබා දී ඇති බවත් ඒ මහතා පැවසීය.

ඇමරිකානු බුද්ධි අංශ විසින් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ අනුව ISIS ත්‍රස්ත සංවිධානය එහි එම ප්‍රහාරය එල්ල කරන ලද බව හෙළි වී ඇති බවද ඒ මහතා පැවසුවේය.

හිරු නාලිකාව සමග සාකච්ඡාවකට එකමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: