hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 21, ප.ව. 4:19



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (21) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.67ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.32ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 295.00 – රු. 303.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 292.10 – රු. 303.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.00 – රු. 302.00

කොමර්ෂල් බැංකුව – රු. 292.99 – රු. 302.50

අමානා බැංකුව – රු. 296.75 – රු. 301.75





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: