2025 අප්‍රේල් 25, පෙ.ව. 9:01
අද (25) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අනුර විදානගමගේ (කජ්ජා) හා ඔහුගේ දරු දෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය පෙබරවාරි 18 වනදා මිද්දණෙිය ප්‍රදේශයේදී කජ්ජා සහ ඔහුගේ දරු දෙදෙනාද වෙඩිතබා ඝාතනය කෙරුණි.
ඉන්දියාවට පලා ගොස් සිටි සැකකරු එරටදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබූ අතර එසේ පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
කුලසිං ලියනගේ පේමාල් ඉන්දික නම් සැකකරු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2026 ජූනි 19, ප.ව. 10:58
2026 ජූනි 19, ප.ව. 4:07
2026 ජූනි 19, ප.ව. 3:25
2026 ජූනි 19, ප.ව. 12:42
2026 ජූනි 19, පෙ.ව. 10:31
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
17-06-26
17-06-26
15-06-26
15-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
04-06-26
04-06-26
01-06-26
01-06-26
31-05-26
31-05-26
30-05-26
30-05-26