2025 අප්‍රේල් 25, පෙ.ව. 9:14
            
ජනාධිපතිවරයා විසින් පළාත් පාලන ආයතනවලට මුදල් ලබා නොදෙන බවට කරන ප්‍රකාශ හරහා පෙන්නුම් කෙරෙන්නේ මෙවර මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය වන බව දන්නා නිසා යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ,
“අපට ඡන්දය ප්‍රකාශ කළ අය මෙන්ම ගිය මහ මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් පිරිසකුත් මෙවර අපට සිටිනවා. ඔවුන්ට දැන් මාලිමාව ටිකක් එපා වෙලා. ඔවුන් සමග කතා කොට සත්‍ය තත්ත්වය පහදා දෙන්න උත්සාහ කරන්න.
මේ රටේ ඡන්ද දායකයින් සම්ප්‍රදායික දේශපාලන පක්ෂය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ආර්ථිකය කඩා වැටීමේදී ජනතාවට විසඳුමක් නොතිබූ නිසා ඔවුන් මාලිමාව දෙස බැලුවා. නමුත් මාලිමාවටත් ඒකට විසඳුමක් තිබුණේ නැහැ. දැන් සමහරුන්ට ආණ්ඩුව එපා වෙලා.”
එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ බව සඳහන් කරයි.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25