2025 මැයි 05, ප.ව. 4:34
නිල වශයෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වුව ද නීතිය නොතකා එම ප්‍රචාරක කටයුතු අඛණ්ඩව කරගෙන යෑමට අගමැතිනි හරිනි අමරසූරිය සිය ආධාකරුවන්ට උපදෙස් ලබා දුන් බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කරයි.
එම ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය කළ බවත් එය බරපතළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත් ඔහු අවධාරණය කරයි.
මෙම ප්‍රකාශය පදනම් කරගෙන ආණ්ඩු පක්ෂයෙන් මැතිවරණයට තරඟ කරන සියලුම අපේක්ෂකයන්ගේ අපේක්ෂකත්වය අහෝසි කිරීමට මැතිවරණ කොමිසමට හැකි බව ද මුජිබර් රහුමාන් සඳහන් කරයි.
මැතිවරණ කොමිසම් සභාව ස්වාධීනව මේ පිළිබඳ වහාම තීන්දුවක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අදාළ සිදුවීම පිළිබඳ මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
2026 ජනවාරි 02, පෙ.ව. 12:24
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25