2026 මැයි 12, ප.ව. 1:38
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හුදෙක් දේශපාලනඥයෙකු නොව “මේ රටේ දේශපාලන සංස්කෘතියක්” බවත්, එම සංස්කෘතියට අත තැබීමට පෙර ආණ්ඩුව දෙවරක් සිතා බැලිය යුතු බවත් ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් ගමගේ මහතා කියා සිටියේ, “මහින්ද රාජපක්ෂ මේ රටේ දේශපාලන සංස්කෘතියක්. ඒ දේශපාලන සංස්කෘතියට අත තියන්න කලින් දෙපාරක් හිතන්න. වෙන රටක නම් මල් තියලා, පිළිම හදන නායකයෙක්” යනුවෙනි.
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව වත්මන් ආණ්ඩුව සිදු කරන ක්‍රියාමාර්ග “කෙනෙහිලිකම්” ලෙස හඳුන්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, “මේ කරන කෙනෙහිලිකම් ජනතාව බලාගෙන ඉන්නවා, ජනතාව නිසි වෙලාවට එකට උත්තර දෙයි” යනුවෙනි.
2026 ජූනි 27, ප.ව. 6:01
2026 ජූනි 27, ප.ව. 5:38
2026 ජූනි 27, ප.ව. 4:10
2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:31
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26