hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි 13, පෙ.ව. 12:10



බංකොලොත් විපක්ෂය අද කියන බොරුව හෙටද හෙට කියන බොරුව අනිත්දාද හෙළිදරව් වීම නිසා ජනතාව ඉදිරියේ නිරුවත්වෙමින් ඇතැයි නි. අමාත්‍ය නලින් හේවගේ පවසයි.

ඔවුන් ආණ්ඩුවට කුමන චෝදනා කළද ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බව සිය ජනහමු ජනතාවගෙන් පිරී යෑමෙන් තහවුරු වන බවද ඔහු අවධාරණය කරයි.

මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු ආදීන් සිරදඬුවම් විඳින්නේ ඔවුන් අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් වීම නිසා බවද එය අධිකරණ තීන්දුවක් බවද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: