hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 07, පෙ.ව. 12:24



පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතී.

දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි.

දැනට නිල ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතනවල බලය ජාතික ජන බලවේගයට තනිව පිහිටුව හැකි පිහිටුවිය හැකි වන්නේ සීමිත ප්‍රමාණයක පමණි.

බහුතර ප්‍රමාණයක ඔවුන් සියයට පනහ සීමාව සපුරා ගැනීමට සමත් වී නැත.

එ් අනුව පසුගිය මහ මැතිවරණයේ හෝ ජනාධිපතිවරණයේ ලබාගත් ඡන්ද ප්‍රතිශතයන් හෝ ඡන්ද සංඛ්‍යාවන් ලබා ගැනීමද අභියෝගයක් වන ලකුණු  පෙනෙන්නට  තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: