2025 මැයි 07, පෙ.ව. 12:24
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතී.
දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි.
දැනට නිල ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතනවල බලය ජාතික ජන බලවේගයට තනිව පිහිටුව හැකි පිහිටුවිය හැකි වන්නේ සීමිත ප්‍රමාණයක පමණි.
බහුතර ප්‍රමාණයක ඔවුන් සියයට පනහ සීමාව සපුරා ගැනීමට සමත් වී නැත.
එ් අනුව පසුගිය මහ මැතිවරණයේ හෝ ජනාධිපතිවරණයේ ලබාගත් ඡන්ද ප්‍රතිශතයන් හෝ ඡන්ද සංඛ්‍යාවන් ලබා ගැනීමද අභියෝගයක් වන ලකුණු පෙනෙන්නට තිබේ.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26