hit counter

2026 ජූනි මස 05 වන සිකුරාදා

2025 මැයි 11, ප.ව. 3:25


රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩට ලැබුණු තීන්දුව

මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු නිකුත්ව තිබූ රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

වැලිකඩ පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටියේ, සැකකාරිය පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් එහි සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව වරෙන්තු 7ක් නිකුත් කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: