2025 මැයි 13, පෙ.ව. 11:43
ඉන්දියාව හා පාකිස්ථානය අතර යුද ගැටුම්කාරී තත්ත්වය නිසා නවතා දැමුණු ලැබූ 2025 IPL තරගාවලිය මැයි මස 17වනදා යළි ආරම්භ කිරීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
නව IPL තරගාවලියේ තරග අනුව අවසන් මහා තරගය ලබන ජුනි මස 3වනදා පැවැත්වෙයි.
තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6කදී පමණක් පැවැත්වෙයි.
පංජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර පසුගිය 8 වනදා පැවැති තරගයෙන් පසු 9 වනදා IPL තරගාවලිය සතියකට අත් හිටුවා දමන්නට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තාය.
IPL තරගාවලියේ නව කාළ සටහන පහත දැක්වෙයි.

2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47