2025 මැයි 22, පෙ.ව. 10:15
මෙරට අස්වැසුම ලාබීන් හට මැයි මාසයට අදාළ අස්වැසුම දීමනා අද ( 22 ) දින ඔවුන්ගේ බැංකු ගිණුම් වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසා සිටිනවා.
ඒ අනුව ප්‍රතිලාභීන්ගේ පවුල් ලක්ෂ 14ක් වෙත මෙම මුදල් බැරවනු ඇති බවයි සඳහන් වන්නේ.
මෙවර මැයි මාසයේ අස්වැසුම දීමනාව සඳහා රුපියල් බිලියන 11කට අධික මුදලක් රජය වෙන් කර ඇති බව වාර්තා වේ.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසා සිටින්නේ අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ බැංකු මගින් අදාළ දීමනාව ලබා ගත හැකි බවයි.
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 9:31
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26