2025 මැයි 22, පෙ.ව. 11:55
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවකයින්ගේ මාසික කෑම බිල වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ මාසික කෑම බිල රුපියල් 1500 සිට 4000 ක් දක්වා ද
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයින්ගේ මාසික කෑම බිල රුපියල් 1000 සිට රුපියල් 3000 ක් දක්වා වැඩි කර ඇත.
වර්තමානය වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවකයින් 1000 ක පමණ පිරිසක් සේවය කරති. පසුගිය සමයේ පාර්ලිමේන්තුවේ සමස්ත කෑම වියදම මන්ත්‍රීවරුන් 225ට බෙදා ගණනය කරනු දැකගත හැකි විය.
2026 මාර්තු 08, පෙ.ව. 12:37
2026 මාර්තු 08, පෙ.ව. 12:29
2026 මාර්තු 08, පෙ.ව. 12:19
2026 මාර්තු 08, පෙ.ව. 12:19
2026 මාර්තු 08, පෙ.ව. 12:16
06-03-26
06-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
26-02-26
26-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26