2025 මැයි 23, පෙ.ව. 1:44
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලනය අත් හිටුවන්නට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.
අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මෙම ක්‍රියාමාර්ගය ගත්තේය.
ඒ අනුව රග්බි ආයතනය මෙහෙයවීම සඳහා පස්දෙනෙකුගෙන් යුත්ත කර්ය සාදන කමිටුවක් පත් කර තිබේ.

එකි කමිටුව මගින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ඉදිරි නිලවරණය දින 90ක් තුළ පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලනය සිදු කළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙන්‍තුවේ ජනරාල් ශේමල් ප්‍රනාන්දු මහතා තවදුරටත් රග්බි ආයතනයේ කටයුතුවලට මැදිහත් නොවේ.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47