2025 මැයි 23, ප.ව. 1:29
අද දින රන් මිලේ පහළ යාමක් දැක ගත හැකි බව වාර්තා වී තිබෙනවා .
ඒ අනුව 2025 මැයි 23 වන අද දිනට ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 255,650 ක් ලෙස දැක්වේ.
පාරිභෝගිකයන් හට අද දින කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 31,960 කට මිල දී ගත හැකි බවයි වාර්තා වී ඇත්තේ . කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 278,850 කි.
ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව සුළු වශයෙන් රන් මිල පහළ ගොස් ඇති බවයි සඳහන් වී ඇත්තේ.
ඒ අනුව අද දින රන් මිල සටහන් වන්නේ මෙසේය.
රන් ඒකකය රන් මිල
රන් අවුන්සයක් රු. 988,072.00
කැරට් 24 ග්‍රෑම් 1 රු. 34,860.00
කැරට් 24 ග්‍රෑම් 8 (1 උකස්) රු. 278,850.00
කැරට් 22 ග්‍රෑම් 1 රු. 31,960.00
කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 255,650.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 30,510.00
කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 244,050.00
24-05-25
24-05-25
24-05-25
24-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25