2025 මැයි 24, පෙ.ව. 12:04
මේ දිනවල සමාජයේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුනු චරිතයක් තමයි ටීචර් අම්මා හෙවත් හයෙෂිකා ප්‍රනාන්දු කියන ගුරුවරිය..
ඇය තමන්ගේ සේවා ස්ථානය වැඩ කරන පුද්ගලයකුගේ වෘෂණ කෝෂවලට පාප පරක් එල්ල කරා කියන චෝදනාව මත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළා.
අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කෙරූ පසු ඇය පලා ගිය අතර නැවත පොලිසියට භාරවී ඇප මත නිදහස් වුණා.
ඉතින් මේ සිද්ධි දාමය එකින් එකට එක දිගට සිද වෙච්ච නිසා හයේෂිකා ප්‍රනාන්දු කියන ගුරුතුමිය තමන්ගේ මුහුණු පොතට මේ දවස්වල අමුතු අමුතු සටහන් එකතු කරන්න පටන් අරන්.
ඇය මුහුණු පොතට එක් කෙරූ සටහන් කීපයක් පහතින් දක්වා තිබේ.
“සත්‍ය කිසිදා වසන් කළ නොහැකිය.. සත්‍ය දැන හෝ නොදැන අපහස කළ සැමට සමාවදෙමි… ඇය පාගා නැගිටීමට උත්සහ කළ අයට ද සමාවදෙමි… නමුත් සත්‍ය හමුවේ අපහස කළ ඔබට,ඔබේ හිත වද දෙනවා නොඅනුමානයයි..”
“මගේ දරා ගැනීම පරීක්ෂා කිරීමට ජීවිතය විසින් ලබා දුන් ඇතැම් පරීක්ෂණ අන් කිසිවෙකුටත් හිමි නොවේවා”

2026 ඔක්තෝබර් 27, ප.ව. 12:39
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26