2025 මැයි 27, පෙ.ව. 10:44
නිළි රැජිණි මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ගෞරව කිරීම සඳහා ලංකාවේ සිව් කොනින්ම ජනයා මේ වෙද්දිත් ජාතික චිත්‍රපටි සංස්ථාවට එකතු වෙනවා.
ඒ ඇය හම්බ කෙරූ වත්කමයි.
ඒවගේම අති විශාල කලාකරුවන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වෙනවා.ඉතින් කලා ලෝකේ ඉන්න බහුතරයක් දෙනාට ඇයගේ වියෝව දරා ගන්න බෑ.
ඒ වියෝව ගැන හිතාගන්නත්බෑ.
මේ විදිහට අවසන් ගෞරව දක්වන්න ජන ගඟ ඇඳී එන ඒ අවස්ථාවේ නොවිය යුතු දෙයක් සිදුවුණා.
ඒක අහම්බෙන් කැමරා කාචෙත් සඳහන් වෙලා තියෙනවා.
එතන හිටපු නිර්දා උයන්හේවා වයසක අම්මෙක්ව අතින් තල්ලු කරනවා.
ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නිර්දාව විවේචනය කළා.
කොහොම වුනත් නිර්දා උයන්හේවා යන නමින් මුහුණුපොතට සත්‍ය වීඩියෝව යන ටැග් ලයින් එක යටතේ නැවත වතාවක් වීඩියෝවක් පළ කර තිබෙනවා.
හැබැයි ඒ වීඩියෝව හොදින් බැලුවොත් පෙනේවි එය නැවත සෑදු වීඩියෝවක් බව.
එහි සිටින පුද්ගලයින් ආපස්සට යන බවද ඔබට දකින්නට ලැබේවි.
2025 සැප්තැම්බර් 08, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 08, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 07, පෙ.ව. 10:38
2025 සැප්තැම්බර් 07, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 07, පෙ.ව. 12:06
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25