2025 මැයි 29, පෙ.ව. 12:05
ඇය මොන තරම් නිහතමානී චරිතයක්ද..? මාලනී හදවතේ නිලිය වුණේ ලොකු කුඩා හැමෝගේම හිතේයි..
මේ අන්න ඒකට හොඳ උදාහරණයක්.. ඔහු හරිම සාමාන්‍ය පුද්ගලයෙක්.. ඒත් ඔහුගේ ඇරයුම ඇය භාර ගත්තේ ගොඩක් නිහතමානී විදිහටයි.. අවසානයේ කොහොම වුණත් හෙළ සිනමාවේ නිලි රැජින එක්ක ඇයට ඡායාරූපයක් ගන්න අවස්ථාව හිමිවෙලා.. ශෂික විජේනායක, මේ තරුණයා නිලි රැජින සමග ඔහුට ඇති මතකය අවදි කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි..
“ෆොටෝ එකක් ගමුද?
අම්මෝ බෑ ඔයාගේ උස බලන්නකෝ.. ඔයාත් එක්ක ෆොටෝ ගත්තෝත් මගේ කොට පේනවා
එහෙනම් මම එපායැ බෑ කියන්න.
ඒ ඇයි
මිස් එක්ක එක්ක ෆොටෝ එකක් ගත්තම මගේ කැත පේනවා
හහ් හහ් හා එන්න එන්න
මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ වූ ශ්‍රී ලාංකේය කලාකෙත අස්වැද්දූ හෙළයේ මහා නිළි රැජිණිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී “මාලනී ෆොන්සේකා” මහත්මිය තම දිවි සැරිය නිම කරයි…
ඇයට උත්තම වූ නිර්වාණ සම්පත්තිය හිමි වේවා..!”
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26