2025 ජූනි 02, පෙ.ව. 12:03
ශ්‍රී ලංකාවේ දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගන්‍යා, සහ ඩෙංගු වැනි රෝග තත්ත්වයන්හි සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අනතුරු අඟවයි.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් මදුරුවන් බෝවන රෝග වන ඩෙංගු හා චිකුන්ගන්‍යා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර, ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම රෝග පාලනය සඳහා වහා පියවර ගන්නා ලෙසයි.
2026 සැප්තැම්බර් 01, ප.ව. 1:15
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:00
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 10:16
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:36
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26