2025 ජූනි 04, පෙ.ව. 12:06
අමාත්‍ය මණ්ඩලය විසින් ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අනුමැතිය ලබා දී ඇත.
මෙහිදී දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එකී යෝජනාව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කරණ ලදී.
මෙහිදී ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.
2026 අප්‍රේල් 23, ප.ව. 4:49
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:37
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:33
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:04
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:24
20-02-26
20-02-26
30-09-25
30-09-25
16-09-25
16-09-25
15-06-25
15-06-25
30-11-24
30-11-24
10-11-24
10-11-24
01-06-24
01-06-24
23-09-22
23-09-22
21-09-22
21-09-22