2022 ජූලි 11, පෙ.ව. 11:16
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ඔස්ට්‍රෙලියා – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදි නිස්සංකව වෛරසයට ගොදුරු වී ඇති බවයි.
මේ හේතුවෙන් ඔහුව ප්‍රතිකාර සඳහා නිරෝධාන ක්‍රියාවලියට යොමුකර තිබෙනවා.
ඒ වෙනුවට ඕෂධ ප්‍රනාන්දු ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.
2026 මැයි 25, පෙ.ව. 1:03
2026 මැයි 25, පෙ.ව. 12:51
2026 මැයි 23, පෙ.ව. 11:22
2026 මැයි 21, ප.ව. 9:38
2026 මැයි 19, ප.ව. 10:37