2022 ජූලි 11, පෙ.ව. 11:16
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ඔස්ට්‍රෙලියා – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදි නිස්සංකව වෛරසයට ගොදුරු වී ඇති බවයි.
මේ හේතුවෙන් ඔහුව ප්‍රතිකාර සඳහා නිරෝධාන ක්‍රියාවලියට යොමුකර තිබෙනවා.
ඒ වෙනුවට ඕෂධ ප්‍රනාන්දු ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.
2025 ජූලි 03, පෙ.ව. 1:39
2025 ජූලි 02, පෙ.ව. 7:41
2025 ජූනි 30, පෙ.ව. 8:22
2025 ජූනි 30, පෙ.ව. 8:09
2025 ජූනි 26, පෙ.ව. 8:10