2025 ජූනි 09, පෙ.ව. 10:41
යුරෝපා Nations League පාපන්දු තරගාවලියේ අවසන් තරගය පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වුණා.
එම තරගයේ නියමිත කාලය අවසන් වනවිට දෙපිලම ගෝල 2-2 බැගින් රැස් කරගෙන සිටීම හේතුවෙන් අතිරේක කාලයකට යොමුවීමට සිදු විය.
එහිදී ද ස්පාඤ්ඤයට හා පෘතුගාලයට ගෝල රැස්කිරීමට නොහැකි වීම තුළින් තරගය දඬුවම් පහර වෙත යොමු විය.
දඬුවම් පහර 5- 3ක් ලෙස සාර්ථක කර ගත් පෘතුගාලය 2025 යුරෝපා Nations League පාපන්දු කුසලානය හිමිකර ගත්තා.
2025 ජූනි 09, පෙ.ව. 10:50
2025 ජූනි 09, පෙ.ව. 10:30
2025 ජූනි 07, ප.ව. 10:25
2025 ජූනි 06, පෙ.ව. 12:36
2025 ජූනි 06, පෙ.ව. 12:25