2025 ජූනි 09, පෙ.ව. 10:41
යුරෝපා Nations League පාපන්දු තරගාවලියේ අවසන් තරගය පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වුණා.
එම තරගයේ නියමිත කාලය අවසන් වනවිට දෙපිලම ගෝල 2-2 බැගින් රැස් කරගෙන සිටීම හේතුවෙන් අතිරේක කාලයකට යොමුවීමට සිදු විය.
එහිදී ද ස්පාඤ්ඤයට හා පෘතුගාලයට ගෝල රැස්කිරීමට නොහැකි වීම තුළින් තරගය දඬුවම් පහර වෙත යොමු විය.

දඬුවම් පහර 5- 3ක් ලෙස සාර්ථක කර ගත් පෘතුගාලය 2025 යුරෝපා Nations League පාපන්දු කුසලානය හිමිකර ගත්තා.

2026 ජූනි 01, ප.ව. 10:14
2026 ජූනි 01, පෙ.ව. 12:18
2026 මැයි 30, පෙ.ව. 6:12
2026 මැයි 28, ප.ව. 9:17
2026 මැයි 27, ප.ව. 10:30