2025 ජූනි 10, පෙ.ව. 12:11
වත්මන් ආණ්ඩුව වෛරය, ද්වේෂය, පළිගැනීම, බලහත්කාරය පදනම් කරගත් දේශපාලනයක නිරත වන බවත් මෙය ඉතිහාසයේ අයහපත්ම පාලන යුගයක් බවත් සර්වජන බලය උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ විශ්වාසා පරමා ඥාතී යැයි බුදු දහමේ ඉගැන්වුවද රට භාර දී ඇත්තේ කිසිමේත් විශ්වාස කළ නොහැකි පිරිසක් අතට බවයි.
76 වසරක ශාපයක් ගැන කතා කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අලුත් වැඩක් කිරීම කෙසේ වුව ද රට පැවති තත්ත්වයෙන් පහළට ඇද නොදමා තබා ගියහොත් ප්‍රමාණවත් යැයි ජනතාව දැන් සිතන බව ද චන්න ජයසුමන පෙන්වා දෙයි.
කඩුවෙල නගර සභාවේ සර්වජන බලය ඇතුළු සභිකයන් පිරිසක් දිවුරුම් දීමේ උත්සවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
2026 ජනවාරි 29, පෙ.ව. 11:13
2026 ජනවාරි 29, පෙ.ව. 11:07
2026 ජනවාරි 29, පෙ.ව. 9:15
2026 ජනවාරි 29, පෙ.ව. 8:33
2026 ජනවාරි 29, පෙ.ව. 12:34
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26