hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 ජූනි 14, පෙ.ව. 12:02



අවසන් වචන කිහිපය.

ඊයේ යානය පැදවූ එයාර් ඉන්දියා ගුවන් යානයේ ගුවන් නියමු කපිතාන් සූමීත් සබහර්වාල්…ඔහු ගුවන් පැය 8200 පමණ පළපුරුද්දක් ඇති ගුවන් නියමුවෙකි…දකුණු පස චායාරූපයේ සිටින්නේ සහායක ගුවන් නියමු කලයිව් කුන්දර් වේ..ඔහු ගුවන් පැය 1100 පමණ පළපුරුද්දක් ඇති ගුවන් නියමුවෙකි… කුන්දර් සහායක ගුවන් නියමුවා ලෙස සුමීත් සමග ලන්ඩනය බලා පියාසර කිරීමේදී මෙම සිද්ධියට මුහුණ දුනි.

අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනාම අවසන් ගමන් ගියේය.. ගුවන් ගමන් පාලක මැදිරිය සමග සහායක නියමුවාගේ අවසන් වචන කිහිපයේ සිංහල පරිවර්තනය:ඉතාම හදිසි අවස්ථාවක්.. ගුවන් යානය ඉහලට ඔසවන්න බෑ නෑ.. බලය අඩු වෙනවා…

Kundar desperately cried ‘Mayday…no thrust, losing power, unable to lift’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: