2025 ජූනි 18, පෙ.ව. 12:12
            
වත්මන් රජය විසින් මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05 කට පසු ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද අහෝයි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පත් 02 ක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
02-11-25
                                            02-11-25
26-10-25
                                            26-10-25
24-10-25
                                            24-10-25
26-09-25
                                            26-09-25
13-09-25
                                            13-09-25
05-08-25
                                            05-08-25
04-08-25
                                            04-08-25
20-06-24
                                            20-06-24
12-04-24
                                            12-04-24
09-03-24
                                            09-03-24
19-02-24
                                            19-02-24
15-02-24
                                            15-02-24