hit counter

2025 ජූනි මස 21 වන සෙනසුරාදා

2025 ජූනි 21, පෙ.ව. 12:09



අප්සාරි සිංහබාහු තිලකරත්න කියන්නෙ, Air Lanka හි කැපී පෙනුණු චරිතයක් බව ඔබ හොඳාකාරවම දන්නා කාරණයක්.

ඒ සොඳුරු අතීත මතකය, අප්සාරි සිය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ නිතර බෙදාහදා ගන්නවා.
එලෙස ඇය සිය ෆේස්බුක් ගිණුමට එකතු කළ අපූරු ඡායාරූප ද්විත්වයක් අපේ ඇස ගැටුණා.
ඡායාරූප එක්කම,

”මගේ තරුණ කාලය සුන්දරව, වික්‍රමාන්විතව සහ වලාකුළු අතර අමතක නොවන මතකයන්ගෙන් පිරී තිබුණි.
මගේ ජීවිතයේ ඒ පරිච්ඡේදයට සදහටම කෘතඥ වෙනවා…” මැයෙන් ඈ කෙටි සටහනක් ද තබා තිබුණා.

ඡායාරූපය : Apsari Singhabahu Tillakaratne ෆේස්බුක් පිටුවෙන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: