2025 ජූනි 22, ප.ව. 7:41
කලකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් තරගයක් ජය ගන්නට සමත් වී තිබේ.
ඒ ජර්මනියේදී පැවැති Anhalt මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි 100m ඉසව්ව ජය ගනිමින්.
යුපුන් අබේකෝන් තත්පර 10.18කින් තරගය අවසන් කළාය.
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 7:21
2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:07
2025 අගෝස්තු 30, ප.ව. 6:44
2025 අගෝස්තු 29, පෙ.ව. 8:10
2025 අගෝස්තු 28, ප.ව. 9:51