2025 ජූනි 22, ප.ව. 7:41
කලකට පසු ශ්රී ලංකා මලල ක්රීඩක යුපුන් අබේකෝන් තරගයක් ජය ගන්නට සමත් වී තිබේ.
ඒ ජර්මනියේදී පැවැති Anhalt මලල ක්රීඩා තරගාවලියේ පිරිමි 100m ඉසව්ව ජය ගනිමින්.
යුපුන් අබේකෝන් තත්පර 10.18කින් තරගය අවසන් කළාය.

2026 ජූනි 01, ප.ව. 10:14
2026 ජූනි 01, පෙ.ව. 12:18
2026 මැයි 30, පෙ.ව. 6:12
2026 මැයි 28, ප.ව. 9:17
2026 මැයි 27, ප.ව. 10:30