2025 ජූනි 25, පෙ.ව. 11:23
ඊයේ (24) දිනයේ සිට මත්ස්‍ය මිල ගණන් පහත වැටී ඇතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්දෝ කියා සිටිති.
ඒ අනුව ප්‍රමාණවත් පරිදි මත්ස්‍ය තොග නොලැබීම නිසා පසුගිය දිනවල මත්ස්‍ය මිල ගණන් ඉහළ ගිය බවයි ඔවුහු පවසා සිටියේ.
මෙහිදී පසුගිය සතියට සාපේක්ෂව මාළු කිලෝවක මිල රුපියල් 100 ත් 500 ත් අතර පරාසයකින් අඩුවී තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඊයේ (24 වැනිදා) පැවැති මාළු මිල ගණන් (කිලෝවක සිල්ලර මිල) මෙසේය.
තලපත් රු.2,600
කෙලවල්ලා රු.1,600
ඉස්සෝ රු.1,400-1,700
කීරමින් සාලයා රුපියල් 500
දැල්ලෝ රු.1,800
ගල් මාළු රු.1,000
හැඩැල්ලෝ රු.1,500
රන්නො රු.400
ලේන පරව් රු.550
කකුළුවා රු.1,200-1,500
2026 මාර්තු 24, ප.ව. 12:27
2026 මාර්තු 24, ප.ව. 12:21
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26