2025 ජූනි 27, පෙ.ව. 12:06
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට හානි සිදුකළ සිසුන්ගෙන් වැඩියෙන් මුදල් අයකරගෙන ඇති බව කොප් කමිටුව හෙළිකරගෙන තිබේ.
එහි දී විශ්වවිද්‍යාලය හානිකළ දේපළ මෙන් තුන් ගුණයක මුදල් අයකරගෙන ඊට 25%ක අධිභාරයක්ද පනවා තිබේ.
මෙහි දී විශ්වවිද්‍යාල උප කුලපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ එම අයකිරීම්වල වරදක් වී ඇත්නම් එය නිවැරදි කිරීමට සූදානම් බවයි.
මෙහි දී කෝප් සභාපති නිශාන්ත සමරවීර නිලධාරීන්ට දැනුම් දුන්නේ මෙම ගැටුමට සම්බන්ධ එක් පාර්ශ්වයකින් පමණක් හානිය අය කර ගැනීම සාධාරණ දැයි සොයා බලන ලෙසයි.
2026 සැප්තැම්බර් 02, ප.ව. 4:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 9:31
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26