2025 ජූනි 28, පෙ.ව. 12:06
කොළඹ මහ නගර සභාවේ මංගල සැසි වාරයේ න්‍යාය පත්‍රය පිළිබඳ ගැටලුවක් මතුව ඇත්තේ අභිනව නගරාධිපතිනි ව්‍රායි බල්තසාර්ට තමන් දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා බව මහජන ආරක්ෂක නි. අමාත්‍ය සුනිල් වටගල පවසයි.
“මාව විමසන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් මට දුරකතනයෙන් සම්බන්ධ වුණෙත් නෑ. එතන යම් තාක්ෂණික දෝෂයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක පිළි අරන් තියෙනවා. ඒක යෝජනා සම්මතයක් වශයෙන් පසුව නිවැරදි වෙලා තියෙනවා. ඒ නිසා ඉස්සරහට එහෙම දෝෂයක් වෙන එකක් නෑ.”
නි. අමාත්‍ය සුනිල් වටගල මේ බව ප්‍රකාශ කළේ, ස්වර්ණවාහිනියේ දේශපාලන සංවාදයකට එකතු වෙමිනි.
2026 ජනවාරි 30, ප.ව. 4:38
2026 ජනවාරි 30, පෙ.ව. 11:37
2026 ජනවාරි 30, පෙ.ව. 12:38
2026 ජනවාරි 30, පෙ.ව. 12:30
2026 ජනවාරි 30, පෙ.ව. 12:28
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26