2025 ජූනි 28, පෙ.ව. 12:02
ඔහු ගැන අද වෙනකොට හැමෝම වගේ කතාවෙනව.
ඒ හඬේ රසමිහිරියාව නම් තවමත් අඩුවක් නැහැ..
ඉෂාන් බෙග් නම් වූ මේ ප්‍රතාපවත් කලාකරුවාට මේ ඔබේ උදව් අවැසි මොහොතක්.
“ඉෂාක්ට කෝටියක්” ඒ මේ දවස් වල ඔහු වෙනුවෙන් කෙරෙන දැවැන්ත වැඩකටයුත්තක්..
ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ මානුශීය මෙහෙවරක් ලෙස සංවිධානය කර ඇති මේ සත්කාරයට මේ වෙනකොට කලා ශිල්පීන් ඇතුළු බොහෝ දෙනෙක් සිය දායකත්වය ලබා දී තිබෙනවා.
මේ පිළිබඳ ජනප්‍රිය ගායන ශිල්පී දයාන් විතාරණ මහතාත් සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා…

2026 මැයි 06, පෙ.ව. 12:15
2026 මැයි 05, ප.ව. 2:40
2026 මැයි 05, පෙ.ව. 12:12
2026 මැයි 04, පෙ.ව. 12:14
2026 මැයි 03, පෙ.ව. 12:15
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26