2025 ජූනි 28, ප.ව. 2:11
“අන්තිම සිංහල බෞද්ධ මනුස්සයා ජීවත් වෙනකන් උඹලා බඩගින්නේ ඉන්නේ නෑ “
මේ කතාව කියන්නෙ, බෙග් මාස්ටර් විසින් ඉෂාක් බෙග් හට.
ඒ කතාවේ හරය තේරුම් යන සුවිශේෂී කාර්‍යභාරයක් මේ දිනවල සිදුවෙනවා.
”ඉෂාක්ට කෝටියක්”
මේ කාර්යය නම් වෙලා තියෙන්නෙ එහෙම.
ඉෂාක් බෙග් මහත්මයා මේ වනවිට පසුවන්නේ, අසනීප තත්ත්වයෙන්. ඒ නිසාම, ඔහු වෙනුවෙන් කෙරෙන වැඩකටයුත්තක් තමයි මේ.
මෙය ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ තවත් එක් මානුශීය මෙහෙවරක් සේ ම යුතුකමක්.
මේ වැඩෙත් එක්ක බොහෝමයක් කලා ශිල්පීන් එක්කාසුව ඉන්න අයුරු අපි දැක්කා.
ඒ අතර විශේෂ කෙනෙක් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් කර තිබෙනවා.
ඒ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල මහතා විසිනුයි.
ගිනුම් අංකය
Mohideen Ishaq Baig
Commercial Bank – Maradana
1320004133
ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26