hit counter

2025 ජූනි මස 30 වන සඳුදා

2025 ජූනි 29, ප.ව. 6:18



”ඉෂාක්ට කෝටියක්” මැයෙන් ක්‍රියාත්මක සුවිශේෂී කටයුත්තට, ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනයක් ලබාදී තිබෙනවා.

එම චෙක්පත අද දින සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉෂාක් බෙග් මහතාගේ නිවසටම ගොස් ලබාදී තිබුණා.

ඒ සඳහා ගායක ගායිකා සංගමයේ සභාපති විශාරද රොහාන් ද සිල්වා, ලේකම් සෝමසිරි මැදගෙදර ද එක්ව සිටියා.

ඒ අනුව මේ වන විට ඉෂාක්ට කෝටියක් අරමුදල 11,500,000 බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඡායාරූප : Chaaminda Wimalasena ෆේස්බුක් පිටුවෙන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: