hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 30, පෙ.ව. 11:13


ලක්ෂ්මන් යාපාට අධිචෝදනා භාරදීලා

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනුකර තිබෙනවා. 

රජයට රුපියල් මිලියන 1.7 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙනුයි මෙසේ අධිචෝදනා ගොනුකර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: