2025 ජූලි 01, ප.ව. 12:48
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඒ අනුව, ඔහු ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියම කර ඇත්තේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කළාය.
එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කරනු ලැබීය.
2025 ඔක්තෝබර් 12, පෙ.ව. 12:25
2025 ඔක්තෝබර් 12, පෙ.ව. 12:20
2025 ඔක්තෝබර් 12, පෙ.ව. 12:17
2025 ඔක්තෝබර් 12, පෙ.ව. 12:10
2025 ඔක්තෝබර් 12, පෙ.ව. 12:09
30-07-25
30-07-25
29-12-23
29-12-23
21-09-23
21-09-23
14-10-22
14-10-22
14-10-22
14-10-22
01-10-22
01-10-22