2025 ජූලි 03, පෙ.ව. 12:04
සමගි ජන බලවේගය මතුගම ප්‍රාදේශීය සභාවේ බලය අත්පත් කරගත්තේ ත්‍රස්තවාදයෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
“මන්ත්‍රී කණ්ඩායම එක තැනක රඳවා ගෙන, නිවාස අඩස්සියක වගේ තබා ගෙන, එහෙම කරලා තමයි, මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්න ඒගොල්ලො කටයුතු කළේ.
ඉතින් මේක තාවකාලික ජයග්‍රහණයක් විතරයි. ඒ ත්‍රස්තවාදය. මේ මතුගම නගරය මේකෙන් මුදවාගන්නට ඕනෙ.
මන්ත්‍රීවරු රඳවාගෙන දේශපාලන මතය බලහත්කාරයෙන් ගත්ත එක සම්බන්ධයෙන් ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි.”
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:32
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:11
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26