hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 03, පෙ.ව. 12:04



පසුගියදා ලෝක ආර්ථික සමුළුව අමතමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සිදුකළ ප්‍රකාශය ආන්දෝලනයට ලක්වූ අතර ඒ පිළිබඳ ජනප්‍රිය ගායක චිත්‍රාල් සෝමපාල සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකත් පහත දැක්වෙයි.

“ලොකුම වරද ඇවිත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, ඕක කරේ නැත්නම් අපි ඔක්කෝමල්ලා භාෂා තුනම අද සුපිරියට කථා කරලා ජාතිවාදයත් නැති වෙලා. Now it’s too late to rebuild ….

International School ගිහින් Broken English සහ හිංහල ඇක්සන්ට් එක දාලා කථා කරන එක අද ට්‍රෙන්ඩිං.

Just forget about all of it …. When you are representing the nation to the international arena you could easily take a translater along, A great examples are countries like Germany, France and Italy, everyone stick to their roots.

Their languages are even older than English, yet they proudly uphold them without conflicts, ටොයියෝ, බයියෝ, ජෙප්පෝ, තම්බි, කල්ලතෝනි කියා නම් හදාගත්තේ සිංහලයන් මිසක් වෙන කව්රුවත් නොව.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: