hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2025 ජූලි 04, පෙ.ව. 12:02



වැඩිහිටි චිත්‍රපට නිළි කයිලි පේජ් (Kylie Page) මරණයට පත්වූයේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාවක් හේතුවෙන් යැයි අනුමාන කරන බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මිය යන විට ඇය 28 වන වියේ පසුවූවා.

කයිලි පයිලන්ට් හෙවත් කයිලි පේජ් මියගොස් තිබුණේ ඉකුත් 25 (ජුනි 25) වැනිදායි.

ඇගේ දේහය ලොස් ඇන්ජලීස් හි ඇගේ නිවසේදී සොයාගෙන තිබූ අතර, සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණයව තිබුණේ ඇගේ නිවසේ තිබී මත්ද්‍රව්‍ය සොයාගත් බවයි.

කෙසේ නමුත් ඇගේ මරණයට නිල හේතුව තවමත් තහවුරු කර නොමැති අතර එය ‘අධික මත්ද්‍රව්‍ය මාත්‍රාවක් ගැනීම නිසා’ සිදුවූවක් බවට සැක කෙරෙන බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: