2025 ජූලි 04, ප.ව. 12:56
පෘතුගාල හා ලිවර්පූල් කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩක දියෝගෝ ජෝටා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබෙනවා.
ස්පාඤ්ඤයේ සමෝරාහි දී ඔහු ගමන් ගත් ලැම්බෝගිනි මෝටර් රථය අනතුරට ලක්වීමෙන් 28 හැවිරිදි ජෝටා මිය ගියා.
ඔහුගේ සහෝදරයා වන අන්ඩ්‍රේ සිල්වා ද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් විය.
ජෝටා යුරෝපා නේෂන් ලීග් තරගාවලියේදී පෘතුගාල කණ්ඩායම ශූරතාවය ජයගත් 2019 සහ 2025 තරගාවලි දෙකේදීම පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළා.

2025 එංගලන්ත ප්‍රිමියර් ලීග් ශූරතාව දිනූ ලිවර්පූල් ක්‍රීඩා සමාජය නියෝජනය කළ දියේගෝ ජෝටා මීර දින 11කට පෙර විවාහ ගිවිසගෙන තිබුණා.

2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47