hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 08, ප.ව. 2:12



ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අවසන් හා තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේදී මේවන විට ආරම්භ වී තිබේ.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පහත දැක්වෙයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය තරගාවලියේ එක් තරගය බැගින් ජය ගෙන 1-1ක් ලෙස සමව පසුවෙයි.

මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවීමට නියමිතව තිබේ.