2025 ජූලි 11, පෙ.ව. 12:00
අද (11) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින්විට හමන පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද දැනුම්දෙයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:03
28-08-25
28-08-25
27-08-25
27-08-25
26-08-25
26-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25
23-08-25
23-08-25
22-08-25
22-08-25
20-08-25
20-08-25
19-08-25
19-08-25
18-08-25
18-08-25
17-08-25
17-08-25