2025 ජූලි 11, පෙ.ව. 12:07
“සුභ පැතු ,අපට අශිර්වාද කල ඔබට සැමට ආදරෙයි
(මේ අපි දෙන්නා ආසාවෙන් කරපු වෙළද දැන්විමක bridle photo shoot එකක් පමනයි.)” – චතුර
ගෙවුණු දවස්වල වැඩියෙන් කතාබහට ලක්වුණු විවාහ මංගල ඡායාරූප එකතුවක් තිබුණා.
ඒ, කලා ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය තරු යුවළක් වන තරින්දි සහ චතුරගෙ.
දෙන්නා පෙම්වතුන් බවටත් ලොකු කතාබහක් තිබුණු නිසාම, මේ ඡායාරූප එකතුවට සෑහෙන්න සුබපැතුම් ලැබිලා තිබුණා.
ඒ, තරින්දි – චතුර දෙන්නට සුබ යුගදිවියක් ප්‍රාර්ථනා කරලා.
කොහොම නමුත් ඒ හුදෙක් ෆොටෝශූට් එකක් විතරයි !
තරින්දිත් චතුරත් දෙන්නම, ඊට දින කිහිපයකට පස්සෙ සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ඒ බව දැනුම් දීලා තිබුණා.
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
02-05-26
02-05-26
24-04-26
24-04-26
17-04-26
17-04-26
10-04-26
10-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
04-04-26
04-04-26
02-04-26
02-04-26
26-03-26
26-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
10-03-26
10-03-26