hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2025 ජූලි 16, පෙ.ව. 12:06



පියුමි හංසමාලි.. බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණ චරිතයක්…

විලාසිතා නිසා, සමාජමාධ්‍යයෙන් ජනප්‍රිය වුණ ඇය ගැන මේ දවස්වල ආයෙත් කතා බහට ලක්වෙනවා.

ඔය අතරේ පියුමි ඔන්න එයාගේ සමාජමාධ්‍ය පිටු අතරට අලුත්ම ඡායාරූප කීපයක් දින කිහිපයකට පෙර එක්කර තිබුණා.

බලන්නකෝ ඉතින් පියුමිගේ වෙනස….





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: