2025 ජූලි 17, පෙ.ව. 12:02
පියුමි හසමාලිගේ පුත්‍රයාගේ සිදුවීම ගැන මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර කතාබහ නිර්මාණය වුණා..
මේ සිද්ධිය ගැන ගොඩක් දෙනෙක් උනන්දුවෙන් කතා කළේ ජනප්‍රිය චරිතයක් වන පියුමි හංසමාලිගේ පුත්‍රයා ඒ සිද්ධියට ඇඳුණු චරිතයක් වන නිසා කිව්වොත් හරි..
කොහොම වුණත් මේ කතාව ගැන පියුමිට ආදරය කරන අය වගේම පියුමිගේ පුතු සම්බන්ධ මේ කතාව විවේචනය කරන්න්ත් සමාජ මාධ්‍ය ඇතුළේ බොහෝ දෙනා කටයුතු කළා..
පියුමිගේ මුහුණුපොතේ මේ ගැන විවිධ සටහන් පළවූ අතර, ඇය තමන්ගේ පුත්‍රයා කළ මේ වරදට සමාව ඉල්ලා සටහනක්ද එක්කරන්න අමතක කර තිබුණේ නැහැ.. කොහොම වුණත් මේ ගැන සමාජ මාධ්‍යවල පළවූ මෙන්න මේ වගේ සටහන් කිහිපයක් දැකගන්න ලැබුණේ මෙන්න මේ විදිහටයි..

2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:10
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:07
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26