2025 ජූලි 18, පෙ.ව. 10:59
ලෝකයේ ප්‍රමුඛ පෙළේ දත්ත සහ මෘදුකාංග (Data and Software) ආයතනයක් වන Astronomer හී ප්‍රධානියා සහ මිලියනපතියෙකු වන Andy Byron සහ එම ආයතනයේම Chief People Officer ලෙස සේවය කරන Kristin Cabot ගේ අනියම් සම්බන්ධය මේ වෙද්දී Social Media වල Viral වෙලා තියෙන්නේ.
Andy සහ Kristin දෙන්නාව Coldplay ලාගේ සංගීත ප්‍රසංගයේ Kiss Cam එකේදී Busted වුණාට පස්සේ Chris දැනගත්තා මොකක් හරි අවුලක් වුණා තමා කියලා, ඊට පස්සේ කපල් එකට Kiss Cam එක ගියාම අහනවා ඔයාලා දෙන්නා නීතියානුකූල ජෝඩුවක්ද කියලා.
Andy සහ Kristin ව අහුවුණු Video එක පහතින්,
2025 ජූලි 18, පෙ.ව. 9:43
2025 ජූලි 18, පෙ.ව. 12:12
2025 ජූලි 18, පෙ.ව. 12:08
2025 ජූලි 17, ප.ව. 1:13
2025 ජූලි 17, පෙ.ව. 12:11
18-07-25
18-07-25
18-07-25
18-07-25
18-07-25
18-07-25
18-07-25
18-07-25
18-07-25
18-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25